Login Order now

Digital Invitations · Sri Lanka

ඔබේ විශේෂ මොහොතට,
ලස්සනම ආරාධනාව

විවාහ, උපන්දින, ගෘහප්‍රවේශ, ආයතනික උත්සව සහ තවත් බොහෝ දේ සඳහා — animation, සංගීතය, countdown, Google Map සහ RSVP සමඟ එක link එකකින් හැමෝටම WhatsApp කරන්න.

Demo බලන්න: සිංහල ↗English ↗தமிழ் ↗

12+ලස්සන designs
8උත්සව වර්ග
3භාෂා · සිං · EN · த
1Link එකයි — හැමෝටම

අපගේ සේවාවන්

ඕනෑම සේවාවක් ඔබාලා live demo එක බලන්න.

ඇයි e-invitation.lk තෝරාගන්නේ?

Every Special Moment Deserves a Beautiful Invitation!

පියවර 3කින් ඔබේ ආරාධනාව

  1. 1

    Order කරන්න

    පැකේජය තෝරලා, නම්, දිනය, ශාලාව දාලා online pay කරන්න — හෝ bank transfer.

  2. 2

    ඔබට ගැලපෙන්න හදන්න

    Design එක, photos, මංගල සංගීතය සහ වචන ඔබේ dashboard එකෙන්ම වෙනස් කරන්න.

  3. 3

    Share කරලා බලන්න

    WhatsApp හෝ QR එකෙන් යවන්න. කවුද එන්නේ, සුබ පැතුම් — ඔක්කොම live.

ඔබේ ආරාධනාවේ තියෙන දේවල්

පෝරුවේ දොර සහ premium designs

දොර ඇරිලා, මල් පෙති වැටිලා ආරාධනාව පේනවා. Designs 12ක් සහ 4K cinematic designs.

Live countdown

ඔබේ විශේෂ දිනයට තව දින, පැය, මිනිත්තු කීයද කියලා live පේනවා.

Background සංගීතය

ඔබ කැමති සින්දුව background එකේ play වෙනවා.

Map සහ directions

ශාලාවට එන පාර Google Maps එකෙන් එක click එකෙන්.

RSVP

එනවද නැද්ද, කී දෙනෙක්ද, නොඑන හේතුව — ඔක්කොම ඔබේ dashboard එකට.

පුද්ගලික links

"හිතවත් පෙරේරා මහතා සහ මහත්මිය" — හැම අමුත්තෙක්ටම නමින්ම ආරාධනාව.

සිංහල · English · தமிழ்

ඔබ කැමති භාෂාවෙන්. Colour themes 12ක්.

Printed card එකට QR

කඩදාසි ආරාධනාවට QR එකක් print කරන්න. Scan කරාම online card එක open වෙනවා.

සුබ පැතුම් සහ reminders

සුබ පැතුම් පුවරුව, සහ SMS / WhatsApp මතක් කිරීම්.

Designs

Premium designs 6ක්, classic animations 6ක්, colour themes 12ක් — ඕනෑම design එකක් ඔබාලා live demo බලන්න.

4K Royal Kandyan Doors Live demo ↗ Premium Royal Envelope — wax seal & silk ribbon Live demo ↗ Premium Laser-cut Lace Card Live demo ↗ Premium Luxury Gift Box Live demo ↗ Premium Gold Foil Card Live demo ↗ Premium Jasmine Strings (පිච්ච මල් මාලා) Live demo ↗ Premium Brass Oil Lamp (මංගල පහන) Live demo ↗ Poruwa door opening (පෝරුවේ දොර) Live demo ↗ Lotus bloom (නෙළුම් මල) Live demo ↗ Kolam & lamps (கோலம்) Live demo ↗ Royal scroll unrolling Live demo ↗ Envelope opening Live demo ↗ Curtain opening Live demo ↗

පැකේජ

Basic

Rs. 3,500.00

Animated card, countdown, map and RSVP

  • Animated invitation + countdown
  • Map, calendar & RSVP
  • Background music
  • Photo gallery
  • Personal guest links
  • Automatic SMS / WhatsApp reminders
  • Your own dashboard + QR code
Order now

Luxury

Rs. 8,000.00

Everything + automatic SMS/WhatsApp reminders, unlimited guests

  • Animated invitation + countdown
  • Map, calendar & RSVP
  • Background music
  • Photo gallery
  • Personal guest links
  • Automatic SMS / WhatsApp reminders
  • Your own dashboard + QR code
Order now

සෑම විශේෂ මොහොතකටම ලස්සන ආරාධනාවක් වටිනවා!

අදම order කරන්න — විනාඩි කිහිපයකින් ඔබේ link එක ලෑස්තියි.

Order now WhatsApp කරන්න